• Yapa Patune Sita Kolambata Paa Gamanak - යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ.

මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණෙන්නේ පා ගමනිනි.

සමකාලීනව උඩරට පාලනය කළ රජතුමා ඔහු දකින්නේ අධිරාජයකු තරම් බලසම්පන්නවය. ලංදේසි පාලන සමයේ යාපා පටුනේ සිට කොළඹට එද්දී පසු කළ ප්රදේශ, ගංගා , වනාන්තර , ගම්මාන සහ ඒවායේ වැසියන් පිළිබඳ හාෆ්නර් මෙම කෘතියෙන් විස්තර කරයි .


212pgs

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Yapa Patune Sita Kolambata Paa Gamanak - යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

  • Rs. 620.00

  • KBOOKS Cashback Rewards: 62

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kon Kala Doni - කොන් කළ දෝණි

Kon Kala Doni - කොන් කළ දෝණි

වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි...

Rs. 850.00

Mahe Sakkiya - මහේ සාක්කිය

Mahe Sakkiya - මහේ සාක්කිය

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙ..

Rs. 700.00

Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්

Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්

මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නි..

Rs. 1,700.00

Lakdiwa Randalu Andaraya - ලක්දිව රන්දළු අන්දරය

Lakdiwa Randalu Andaraya - ලක්දිව රන්දළු අන්දරය

ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු..

Rs. 1,700.00

Lakdiwa Maha Marga Saha Gamanagamana Krama - ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

Lakdiwa Maha Marga Saha Gamanagamana Krama - ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

අනුරාධපුර යුගය ආරම්භයේ සිට මහනුවර යුගය අවසානය තෙක්..

Rs. 750.00